දොස්තර කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතය ගොඩනැගෙන හැටි | Specialist කෙනෙක් වෙන්නෙ කොහොමද? (2023)
Planet 361 Stories Planet 361 Stories
34.7K subscribers
63,389 views
2.3K

 Published On Feb 6, 2023

ලන්කාවෙ පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය (MBBS) සැලකෙන්නෙ ඉහළම අධ්‍යාපන සුදුසුකමක් විදියට. අවුරුදු දෙක හමාරක උසස් පෙළින් පසු ඉතාමත් සුළු ප්‍රතිශතයක් පමණක් සුදුසුකම් ලබන වෛද්‍ය විද්‍යාලයක වසර පහක අධ්‍යාපනයෙනුත්, ඉන්පසු වසරක කාලයක් දින 365ම පැය 24ම රෝහල් පරිශ්‍රය තුළ රැදී සිටිමින් සේවය කළයුතු සීමාවාසික පුහුණුවකිනුත් පසුව තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් බිහිවෙන්නෙ. මේ එසේ නිර්මාණය වන වෛද්‍යවරයාගේ අනාගත කතාවයි.

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 -    / planet361  

STIpper -    / stipper  

The Game Bugger -    / thegamebuggers  

show more

Share/Embed