වෙනස්ම රසකට බණ්ඩක්කා බැදලා මේ විදියට හදලා බලන්න | bandakka curry sinhala | bandakka recipe sri lanka
Kavi Home Recipes Kavi Home Recipes
49K subscribers
29,663 views
485

 Published On Oct 31, 2022

බණ්ඩක්කා කියලා කියන්නෙ රසවත් ගුණවත් එලවලු වර්ගයක් උනාට සමහරු කන්න අකමැතියි.ඒ උනාට මේ විදියට හැදුවොත් නොකන අයත් කනවා කියලා විස්වාසයි.සයිවර් කඩ වල හදන බණ්ඩක්කා ව්‍යාංජනය මාරම රසයි .මේ හැදුවෙ ටිකක් ඒ විදියට 🔥👌😋.මස් මාළු මොකටද 🤪 මේ විදියට බණ්ඩක්කා හදලා බලන්න 👍 මම හදපු විදිය

Tags - village life okra fry recipe, village style okra fry recipe, okra curry, ladies fingers curry village style, bandakka themparaduwa, bandakka curry, ladies fingers with egg, ape amma new video, ada derana news, new egg recipe, ratta new video, traditional me video, hiru news


ape amma, bandakka, curry, delicious, Bandakka ape amma, බණ්ඩක්කා

මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL icon එක Click කරන්න

#kavihomerecipes

show more

Share/Embed