A/L 2022 Past Exams Questions Discussion | A/L 2022 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව | Week 02
Dhanushka Warnakulasooriya | Chemistry with DW Dhanushka Warnakulasooriya | Chemistry with DW
16.8K subscribers
465 views
12

 Published On Premiered Oct 26, 2021

සියලුම දරුවන් වෙත..
ඔක්තෝබර් 12 සිට සෑම සතියකම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා ව සිදුකරනු ලබයි.
ඒ සඳහා සෑම සතියකම විභාග ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍රයක් ඔබ වෙත ලබා දෙනු ලැබේ. ප්‍රශ්න පත්‍රය සෑම සතියකම අගහරුවාදා ලබා දෙන අතර බදාදා රාත්‍රි 7 සිට එහි පිළිතුරු සාකච්ඡා ව #ChemistrywithDW YouTube නාලිකාව හරහා ඔබට නැරඹිය හැකි වේ.
මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න සාකච්ඡාවකි. ඔබ කුමන පංතියකට සහභාගී වූවද මෙම වැඩසටහන සමග එකතු විය හැක.
ප්‍රශ්න පත්‍රය ලබා ගැනීම සදහා පහත Telegram Group එකට එකතු වන්න.
https://t.me/joinchat/BLSDYNrOe684ZDY1
ඔබේ යහලුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.
https://www.chemistrywithdw.com
ස්තුතියි.
ධනුෂ්ක වර්ණකුලසූරිය

show more

Share/Embed