ශක්තිය වඩවන රසවත් පානය කොල්ලු කැඳ - Ruchi Foods
Ruchi Foods Ruchi Foods
15K subscribers
38,388 views
0

 Published On Dec 4, 2020

අවශ්‍ය දෑ

කොල්ලු 50g

සූදු ලුණු ලොකු ගෙඩියක බික්

උළුහාල් තේ හැදි 1 1/2

දියකිරි අඩු කෝප්ප 2ක්‌
රතු කැකුළු බත් අඩු කෝප්ප 1

ගම්බිරිස් කුඩු ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණ

---------------------------------------------------------------------------------------------------
මේ වගේ අලුත් Recipe ගැන දැනගන්න අපේ චැනල් එක Subscribe කරන්න



#RuchiFoods #SriLanka

show more

Share/Embed