🎯
GenuineTalks GenuineTalks
8.94K subscribers
12,688 views
464

 Published On Premiered Aug 29, 2024

එයා ගොඩක් වෙනස්
කෙටියෙන්ම කිව්වොත්
කතා නැති හුදකලාවේ ජීවත් වෙන්න කැමති
ගොඩක් යාලුවෝ නැති
වෙනස්ම විනෝදාංශ ඇති
කොළඹින් මුල් 90 දෙනා අතරට තේරිලා
MEDICINE ගිය අපූරුම සිත්තරෙක්
⏩⏩
එයාගෙන් මේ වචන ටික
ගන්න අපි ගොඩක් මහන්සි වෙන්න වුනා
හේතුව එයාගේ හිතේ ලස්සන කලාකාමී නිදහස් සිතුවිලි තිබුණට
ඒවා වචන වලට පෙරලගන්න
එයාට ඒ තරම් පහසු නොවීම
⏩⏩
එයාගේ වටිනාකම මේ ලෝකයට
ගන්න පුළුවන් වෙන්නේ
ඒ නිහඬතාවයට අපි ගරු කලොත්
ඉඩක් දුන්නොත් විතරමයි
⏩⏩
මම ගොඩක්ම හුදකලාවේ තමයි වැඩ කරන්න පෙළඹුණේ
පිරිසක් ඉස්සරහ ලොකුවට කතා කරන්න
හැකියාවක් තිබුණු කෙනෙක් නෙමෙයි මම
මේ වචන ටික කිව්වෙත් සෑහෙන ගේමක් දීලා
එහෙම තමා එයා රටටම කිව්වේ
ඒවා ලස්සන අවංක හදවතින්ම ආපු
නිරහංකාර වචන
⏩⏩
ඒ හින්දම මේ වීඩියෝ එක
ගොඩක් වෙනස්
වැඩිය ලස්සන ආටෝප නැහැ
අදුරුයි පාලුයි
කෙනකුට පට්ට කම්මැලියි වගේ දැනේවි
⏩⏩
නමුත් එයාගේ කතාව හරිම කෙටියි
හැමදාම දකින චරිත වලට වඩා ගොඩක් වෙනස්
මේ අපූරු චරිතය ඇතුලේ ...
ඔයාගේ ජීවිතයට යමක් ඇහිදගන්න
මේ වීඩියෝ එකෙන්
සමහර විට පුළුවන් වේවි
සමහර විට බැරිවේවි
⏩⏩
කමක් නැහැ ඔයාගේ වටිනා කාලයෙන්
විනාඩි 4ක් අරන් එයාව දකින්න
උත්සහ කරන්න
යමු Genuine Talks වලට ඉක්මනටම





උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා

ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය

ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#lyceum #cern #fermilab #usasrilankans
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalaya
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
#presidentscollegeembilipitiya
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
#physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
#darmaloka

show more

Share/Embed