How to Repair Rice Cooker | Step by step basic knowledge | Cooking problem | Episode 04
Work with Kavindu Work with Kavindu
7.37K subscribers
2,870 views
77

 Published On Nov 5, 2023

Rice Cooker Repair Episode 4

අදත් ඔයලට මේ විදිහට ගෙනත් තියෙන්නෙ රයිස් කුකර් වීඩියෝ සෙට් එකේ තවත් වීඩියෝ එකක්. රයිස් කුකර් වලට එන තවත් දෝෂයක් රෙපෙයාර් කරන ආකාරය මේ වීඩියෝ එකෙන් කියල දෙනවා.

මේ රයිස් කුකර් එකේ දෝෂය තමා රයිස් කුකර් එක on කරපු ගමන් ට්‍රිප් සුවිචය off වෙන එක.මේ විදිහට වෙන්න හේතු ගොඩක් බලපානව ඉතින් ඒක රෙපෙයාර් කරන එක ක්‍රමයක් තමා මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ.අනික් ක්‍රමත් කියල දෙනව ඉස්සරහට.

තවත් වීඩියෝ රාශියක් ඔයලට අරගෙන එනවා මේ Work with Kavindu Youtube Channel එක මගින්.බලන්න ඉගෙනගන්න කැමති අය මගේ චැනල් එක SUBSCRIBE කරල තියාගන්න.

⭕අවවාදයයි

විදුලිය සමග වැඩ කරනවිට පරිස්සම්වෙන්න.කල්පනා කාරීව වැඩ කරන්න.නැත්තම් ප්‍රතිඵලය දරුනුයි.


Rice Cooker Repair Episode 4

Today we have brought you another video from the rice cooker video set. This video shows how to repair another error in rice cookers.

The fault of this rice cooker is that the trip switch goes off as soon as the rice cooker is turned on. There are many reasons for this, so one method of repairing it will be shown in this video. Other methods will also be shown in the future.

Many more videos are brought to you by this Work with Kavindu Youtube Channel. Those who want to watch and learn, please SUBSCRIBE my channel.

⭕Warning

Be careful when working with electricity. Work imaginatively or the results will be dire.

Work with Kavindu
Subscribe my youtube channel

#electronic #electricmotor #rice #ricecookerbiryani


❤️⭕😊

Rice cooker Repair | රයිස් කුකර් අලුත්වැඩියාව:    • Rice cooker Repair |  රයිස් කුකර් අලු...  

House Wiring | නිවාස වයරින්:    • House Wiring | නිවාස වයරින්  

show more

Share/Embed