නෙදර්ලන්ඩ්🇳🇱 ඵන්න හොඳම චාන්ස් ඵකක් | Netherlands Work Visa | No IELTS | Only for non-EU
Land of Windmills Land of Windmills
6.7K subscribers
16,642 views
834

 Published On Dec 1, 2023

#movetonetherlands #Seasonalworkvisa
හැමෝම හොයන Seasonal Work Visa ගැන වීඩියෝවක් අද අපි ඔයාලට අරගෙන ආවා. සුදුසුකම් ගැන, වයස ගැන, භාෂාව ගැන, ලතැවෙන්න එපා.
ඔයාට අවශ්ය වෙන්නේ පාස්පෝට් එකයි Employment Contract එකකුයි විතරයි. Employment Contract එකක් ඔයා ඔයා ජොබ් එකට අයදුම් කරන Company එකෙන් ඔයාට ලැබෙනවා. ඉතින් කිසිම බාධාවක් නැතුව නෙදර්ලන්තයට එන්න මේක හොඳ අවස්ථාවක්.

මේ වීඩියෝව කරන අතරමගදී අපිට Indian කෙනෙක් හමුවෙලා අපිත් එක්ක කරන සුහද කතාබහෙන් කොටස් කිහිපයක් අපි ඇතුළත් කළා. නෙදර්ලන්තයට එන්න ඉන්න ඕනම කෙනෙක්ට වැදගත් තොරතුරු ටිකක් ඉන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
නෙදර්ලන්තයේ English භාවිතය ගැන ඔහුගේ මතය ඔයාලට දැනගන්න පුළුවන්. මෙහෙට එන්න කලින් නෙදර්ලන්ත (Dutch)භාෂාව දැන ගන්න ඕනෙමද කියල හිතේ අවුලෙන් ඉන්න අයට ඒ පණිවුඩය ශක්තියක් වේවි.

අපි හැමදාම උත්සාහ කරන්නේ ඔයාලගේ ප්රශ්න අපිට පුළුවන් විදිහට විසදලා දෙන්න මේ "Land of windmills'' You tube චැනලය හරහා අපිත් එක්ක රැඳී ඉන්න අපිව සබ්ස්ක්රයිබ් කරන්න. ඒ වගේම ඔයාලට අවශ්ය මොන වගේ වීඩියෝද කියලත් කමෙන්ට් එකක් දාන්න.අපි කරන වීඩියෝ සම්බන්ධයෙන් ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න එය අපිට ලොකු ශක්තියක්. මේ වීඩියෝවට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා.

✏️✏️Seasonal Work Visa සම්බන්ධයෙන් ඇති මෙම වීඩියෝව Part 1ලෙස සලකන්න.විදේශිකයින් සඳහා ඍතුමය සේවකයින්ට අනුග්රහය දක්වන නෙදර්ලන්ත සමාගම් ඇතුළත් වෙබ් අඩවි කිහිපයක් තියෙනවා.. එම වෙබ් අඩවි සහ Seasonal Visa විස්තර අඩංගු නෙදර්ලන්ත රාජ්ය නිල වෙබ් අඩවිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි නැවත ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. බහුල වශයෙන් සේවකයින් බඳවා ගැනීමක් සිදු කරන්නේ අදාල ඍතුවලට බැවින් ඊළඟ ඍතුවට බඳවාගැනීම් සිදු කිරීමට පෙර අපි ඉතා ඉක්මනින් නිවැරදි තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අප සොයන තොරතුරු නිවැරදි බවට පළමුව අප තහවුරු කරගැනීමක් සිදුකළ යුතු බැවින් ඒ බව තහවුරු කරගත් වහාම ඊළඟ වීඩියෝව ඔබට ගෙන එනවා. අපත් සමඟ රැඳී ඉන්න.

Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
  / 2038513009832666  

තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න.

නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර
   • නෙදර්ලන්තයට එන ලේසිම පාර | The easies...  

Nederland Student Visa සරලව
   • Netherlands student visa සරලව | How t...  

How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව
   • How to add programs and University in...  

Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa
   • Student Visa වලට Documents Upload කරම...  

Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE?
   • Teaching වලට Dubai හොඳද? Do you want ...  

නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄
   • නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් |...  

නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students
   • නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල්  ...  

Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය
   • Capri Island tour in Napoli | ඉතාලි ම...  

අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands
   • අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍...  

අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪
   • අපි ජර්මනියට පැන්නා!!! | Germany Bord...  

නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක
   • නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card  එක  

City Boat tour in Summer | නගරෙ වටේ
   • City Boat tour in Summer | නගරෙ වටේ  

Student වීසා වලට Motivation letter එක හරියටම ලියන විදිහ සිංහලෙන්
   • Student / Job වීසා වලට Motivation let...  

show more

Share/Embed