parama sundari || පරම සුන්දරී || ත්‍රීsharp || new song [Official Audio 2021]
Three Sharp Three Sharp
973 subscribers
25,016 views
696

 Published On Oct 14, 2021

Artists :
Lakmini Karannagoda
Darshana K. Karannagoda
Rashmika Lakshan Karannagoda

Lyrics :
Sriya Ranmuni
Irosh sameera

Video : Darshana K.Karannagoda

Mixng and Mastering:
Darshana K.Karannagoda

ඒ ප්‍රියාවි මගේ සුන්දරී
මටම මැවූ ආදරී
රගමී මම ගයා වයා
නුඹ වෙනුවෙන් ආදරී..

රොමියෝ රෝමියෝ
මාගේ රෝමියෝ
නුඹමයි හද පතුලේ රග දෙන මගෙ
රෝමියෝ

රොමියෝ රෝමියෝ
මාගේ රෝමියෝ
නුඹමයි හද පතුලේ රග දෙන මගෙ
රෝමියෝ

කාගේ මැවුමක්දෝ
සිහිනෙන් ආවාදෝ
සිත මගෙ හොරෙන් හොරෙන්
අරන් ගියාදෝ

නුඹ මගෙ මොනාලිසා
මම නුඹේ ගැනම සිතා
මට මැව් හරි හුරතල්
ආඩම්බරී..

ඇ මගේ පරම් පරම් පරම් පරම් පරම සුන්දරී
මට මැව් පරම් පරම් පරම් පරම් පරම සුන්දරී
සසරේ පෙරුම් පුරා ආපු නිසා හුස්ම සේ වටී
මට මැව් පරම් පරම් පරම් පරම් පරම සුන්දරී

ඒ සුන්දරී...
ආදරියේ මගෙ දිවියේ හැඩකාරී සුකුමාලී මනහාරි මනලෝලී මිහිරාවි මගේ

ඔබ එනතුරු මා ඉන්නම් මේ දිවියේ
මගේ හදගත් ඒ සිහිනේ කුමරෝ

මතකේ මැවෙනා සිතුවම් ඒ ඔබගේ
නොමැකේ එය කිසිදා සොදුරේ

හිත උමතුයි මේ මොහොතේ
නෑ සීමා මා සෙනෙහේ
දින සති ගෙවෙමින් රහසේ
නුඹ රග දෙයි මා මනසේ

පාවී එන්නම් මා සුළගේ
ඔබගේ වෙන්නම් මා සංසාරේ
කාගේ මැවුමක්දෝ
සිහිනෙන් ආවාදෝ
සිත මගෙ හොරෙන් හොරෙන්
අරන් ගියාදෝ

නුඹ මගෙ මොනාලිසා
මම නුඹේ ගැනම සිතා
මට මැව් හරි හුරතල්
ආඩම්බරී..

ඇ මගේ පරම් පරම් පරම් පරම් පරම සුන්දරී
මට මැව් පරම් පරම් පරම් පරම් පරම සුන්දරී
සසරේ පෙරුම් පුරා ආපු නිසා හුස්ම සේ වටී
මට මැව් පරම් පරම් පරම් පරම් පරම සුන්දරී

ඔබ මගෙමයි
ඔබ මගෙමයි
ඔබ මගෙමයි සැමදා

මම ඔබෙමයි
මම ඔබෙමයි
මම ඔබෙමයි හැමදා

සැනසෙන්නම් නැලවෙන්නම්
තුරුලේ රැදිලා...

නන් නනන් නන් නනන් නන් නන් නන් නා...
නන් නනන් නන් නනන් නන් නන් නන් නා...

#new #song #paramsundari #threesharp#pramasundarisinhalasong

show more

Share/Embed