විශිෂ්ඨත්වයට මේ තිදෙනා හොයාගන්න - WAYS TO SILENCE YOUR EGO - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk Motivation.lk
269K subscribers
9,856 views
714

 Published On Jun 16, 2024

අපගේ දියුණුවේ ප්‍රබලම සතුරා වෙන්නේ අපගේ EGO එක. එය ඔබට බොහෝ සෙයින් ජීවිතයේ ජයග්‍රහණයට විවෘත වන දොරටු වසා දමනවා. යමෙකුගෙන් ඉගෙනීම, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම ඇතුලු අවස්ථා රැසක් ඔබට අහිමි වෙන්නේ ඔබගේ EGO එක නිසාමයි. මෙයට පිළියමක් ලෙස Plus | Minus | Equal ක්‍රමය භාවිත කිරීමෙන් ඔබට අවස්ථාවක් තිබෙනවා ජිවිතයේ බොහෝ ජයග්‍රහණ දිනා ගන්නට. අපි අද කතා කරන්නට යන්නේ ඒ ගැන.

විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.

https://forms.gle/LwDJuLRfWtwuvaWJ6

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

show more

Share/Embed