යක් ඇන්නුම@යක් ඇනුම නර්තනය
Dinuk Rathnayaka Dinuk Rathnayaka
2.34K subscribers
1,896 views
39

 Published On Nov 25, 2022

කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ එන ගායනය රහිත සමූහ නර්තන අංගයකි.කංකාරිය හා සම්බන්ඳ වන සියළුම නර්තන ශිල්පීන් සම්පූර්ණ වෙස් ඇඳුමින් සැරසී ඉදිරිපත් කරනු ලබන ආරම්භක නර්තන අංගය වන්නේ ද මෙය යි.

කංකාරියට සම්බන්ඳ සියළුම යක්ෂ කොට්ඨාශයන්ට ආරාධනා කොට ආ වැඩීම මෙහි මූලික අරමුණ යි.

එක් අතක හී කූරක් ද අනෙක් අතෙහි පොල් පන්දමක් ද ගෙන නර්තනයේ යෙදී ම දැක ගත හැකි ය.


මෙහි එන නර්තන ශිල්ප ශිල්පින්යන් ආධුනික නිසා මඩු පළක මෙන් නොව ඇතැම් අඩුපාඩු පවතී. ඒ අතර පොල් පන්දම නොමැති වීම එකකි. එසේ මුත් 2021 හිස වෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ අභිෂේකයේ දී මාගේ දුවා දදරුවන්ගේ ඉදිරිපත් කිරීම සම්බන්ඳයෙන් මට ඇත්තේ ඉමහත් සතුටකි.

නර්තනාචාර්ය: දිනුක් රත්නායක
දෙරණායුබෝවන් ගුරු ගෙදර නර්තන පාසල
077 50 36 093/ 071 912 64 78

   • මංගලම් නර්තනය@2021  

   • මංගල පෝරු අෂ්ඨක@හෙළකලාව-භ5භ#උඩරට සිංහ...  

   • Traditional dance#සිංහරාජ වන්නම#O/L p...  

   • උඩරට හත් පදය  

   • අස්නෙ නර්තනය  

   • මංගලම් නර්තනය  

   • 2018 කලඑලි මංගල්‍යය මූලික චාරිත්‍ර වි...  

   • Traditional Dance 💃 උඩරට ගොඩ සරඹ#O/L ...  

   • Traditional 💃 dance # හනුමා වන්නම#O/L...  

show more

Share/Embed