පවුලේ සැමට/බිස්නස් එකට අඩුමිලට රෙදි 😮😲😳ගන්න හොදම තැන කෝවින්නට යමුද
Love with hasi Love with hasi
8.46K subscribers
304,868 views
2.8K

 Published On Aug 11, 2023

#fabric #kovinna #fabricshopping

ගෙදරට/බිස්නස් එකට අඩු මිලට රෙදි ගන්න හොදම තැන කෝවින්නට යමුද 😳😮

Asanaka fabric center
077 7 980 955

සිංහ fabric
077 99 99 403
011 225 62 33


කොහොමද යාළුවනේ ❤️❤️❤️

තොග සහ සිල්ලර රෙදි අඩුම මිලට ගන්න පුලුවන් කෝවින්නෙන්.ගෙදරට අවශ්‍ය බෙඩ් ෂීට් ,කොට්ට උර,වගේම හොද quality fabric මෙහිදී ඔයාලට ගන්න පුලුවන් .ඒවගේම තමයි බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට ඒක පටන් ගන්න හොදම තැනක් කියලා කියන්න පුලුවන් .තොග මිලට රෙදි ගන්නවානම් ලොකු ඉතිරියකුත් වෙනවා.

මීට අමතරව පාපිසි රෙදි ,පාපිසි අඩි,රේන්ද ,ඉලාස්ටික් ,කට්පීස් කිලෝ ගානට ගොඩක් අඩුවට ගන්න පුලුවන් .මේ වීඩියෝ එකේ රෙදි වල මිල ගණන් සහ රෙදි කඩවල දුරකථන අංක එකතු කරලා තියනවා.මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා.



#love_with_hasi
#සිංහ_fabric
#asanka_fabric_center
#streetshopping
#lowbudget
#katunayake
#katunayake_kovinna
#fabrichaul











































Bed sheet redi,bed sheat redi,bed sheet redi thoga milata,cut piece redi,paapisi redi,poplin polyester ,linan ,maza,masa fabric linan fabric ,twill ,velona fabric ,viscous kilo viscous ,oganza fabric ,
Material shop kovinna ,Material kovinna,Thoga kada kovinna,Frock material,Gawum redi,Bathik design ,Bathik material ,Labeta adum,Kovinna wholesale market,Wholesale shop kovinna,Lowbudget shopping ,Sinhala shopping vedio kovinna ,Kovinna shopping video ,Kovinna shopping ,Wholesale kovinna ,Retail kovinna ,කෝවින්න තොග රෙදි කඩ,බතික් රෙදි ,ගවුම් රෙදි,ලාබෙට ඇදුම් ,තොග රෙදි කඩ කෝවින්න ,කෝවින්න රෙදි තොග කඩ,අවුරුද්දට රෙදි ලාබෙට,අඩු මිලට බෙඩ්ෂීට් රෙදි ,කට්පීස් රෙදි ,කිලෝ විස්කෝස්,පාපිසි රෙදි ,වෙලෝනා,ලේස් කොට්ට්න්,මාසා රෙදි,ලිනන් රෙදි වර්ග ,රෙදි වර්ග ,තොග පාපිසි රෙදි,කට් ලෝන් රෙදි ,කටුනායක කෝවින්න ,කෝවින්න

show more

Share/Embed