ඔබටත් මේ බණ පදය ඇසෙනවානම්, ඔබට තියෙන පින සුලුකොට තකන්න එපා | බත්තරමුල්ලේ අමාදස්සන ස්වාමින් වහන්සේ
Raveen Fernando Raveen Fernando
582 subscribers
202 views
12

 Published On Jan 24, 2024

පෙරුම් පුරල අමාරුවෙන් හම්බුන මනුස්ස ජීවිතේ, ඉතාමත්ම දුර්ලභ වූ බුද්ධ ශාසනයකුත් ලැබී තියෙන වෙලේ, පව් ගොඩක් පුරවාගන අපායට යන්න දගලන්න එපා✋ ලැබෙන හැම අවස්ථාවකම පිං කරගන්න

#battaramulle_amadassana_thero
#budubana
#darmadesana
#darmadesana_sinhala

show more

Share/Embed