Educational General Knowledge for Teaching Exam 2023 / ගුරු විභාග සාමාන්‍ය දැනීම
EXAMS LANKA - විභාග පිටුව EXAMS LANKA - විභාග පිටුව
11.4K subscribers
4,867 views
89

 Published On Jan 21, 2023

පැරණි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය
ශ්‍රී ලංකාවේ ස්වදේශික අධ්‍යාපන ක්‍රමය (ක්‍රි.ව. 1505 දක්වා) සහ ශ්‍රී ලංකාවේ පෘතුගීසි අධ්‍යාපන ක්‍රමය (ක්‍රි.ව. 1505 - 1658)

අපගේ පන්ති වල මේ ආකාරයට සාමාන්‍ය දැනීම පාඩම් කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.


‍------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ දක්ෂතම බුද්ධි පරීක්ෂණ ගුරුවරයා වන නීතිඥ ඩිලාන් සුරංග අමරසිංහ සර් (0777378154) උගන්වන දිවයිනේ හොඳම තරග විභාග පන්තිය මෙය වේ.

ඩිලාන් සුරංග අමරසිංහ සර් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වන අතර නීතිය පිළිබඳ උපාධිධාරියෙකු ද වේ. තවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු ද වේ. එසේම රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ නිලධාරීයෙක් සහ කථිකාචාර්යවරයකු ලෙස ද රජයේ ජාතික පාසල් ආචාර්යවරයකු ද ලෙසද කටයුතු කරන එතුමා පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර 20 ක අත්දැකීම් ඇත්තෙකි.

පරිපාලන සේවා සීමිත විභාගය, අධ්‍යාපන පරිපාලන සේවා සීමිත විභාගය, ග්‍රාම නිලධාරී විභාගය, කළමනාකරණ සේවා නිලධාරී විභාගය, උපාධි ගුරු විභාග, බැංකු විභාග, පොදු සේවා විභාගය ආදී බොහෝ තරග විභාග සඳහා පන්ති පැවැත්වේ.

Fb Page එක
Exams Lanka - විභාග පිටුව

https://www.facebook.com/profile.php?...

Fb Group එක..
Government Exams Online School

  / 27269.  .

⛔ පන්තිය තුළ පහත බුද්ධි පරීක්ෂණ කොටස් ආවරණය කෙරේ.

〽️ දුර, කාලය හා වේගය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංකරණ ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංයෝජන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ අනුපාත ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ අවුරුදු, මාස හා දින ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ ප්‍රතිශත ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ වයස ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ වාචික තර්කනය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංඛ්‍යා ජාල ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ දාදු කැට ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ බන්ධන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ වචන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ අවකාශීය තර්කනය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ රහස් භාෂා ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ කුලක හා සම්භාවිතාව ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ ප්‍රකාශන නිගමන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංඛ්‍යා රටා ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ ගැලීම් සටහන් ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංඛ්‍යා ආශ්‍රිත අදහස් ප්‍රකාශ කිරීම ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ විශ්ලේෂණාත්මක තර්කනය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ නවතම ගැටළු ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන සහ වෙනත් ආකාර වල බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ( Past Papers) බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

〽️ ආදර්ශ හා අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) සඳහා පිළිතුරු ලිවීමට සලස්වා ඒවා සාකච්ඡා කිරීම.

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

දිනක ලස්සනට
පිපෙන්නට අවැසි නම්
හරිම තැන පැළ වෙන්න...

නීතිඥ ඩිලාන් සුරංග අමරසිංහ සර්

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅




Tags

Dilan Sir
Dilan Suranga Amarasinghe Sir
IQ Test
IQ
Past Papers
MSO
SLAS
SLEAS
Management Assistant
බුද්ධි පරීක්ෂණ
ඩිලාන් සර්
ඩිලාන් සුරංග අමරසිංහ සර්
කළමනාකරණ සහකාර
පරිපාලන සේවා
අධ්‍යාපන පරිපාලන සේවා
ග්‍රාම නිලධාරී
සෞඛ්‍ය කළමනාකරණ සහකාර
ගුරු විභාග
දකුණු බස්නාහිර උතුරු මැද පළාත් ගුරු විභාගය
GS exam
Teaching Exams
GK
General knowledge
iq very easy
පසුගිය ප්‍රශ්න පත්‍ර
dot
ප්‍රශ්න පත්‍ර
Exam papers
Law Entrance
LLB entrance
OUSL
IQ Class
short method
කෙටි ක්‍රම
iq sinhala
exams
limited exam
open exam

show more

Share/Embed