සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට මාර්ග 6 ක් | 6 ways to live a more RELAXED life
Piyanjali de Zoysa Piyanjali de Zoysa
14.4K subscribers
8,792 views
468

 Published On Oct 9, 2024

ජීවිතය දැන් ඉතා වේගවත් ය. හුස්ම ගැනීමට ද වෙලාවක් නැහැ වගේ. ඇයි අපිට මෙහෙම ජීවත් වෙන්න ඕන? ඇයි ඔච්චර හදිස්සි? එය වටිනවාද? මෙම වීඩියෝව ඔබට වඩාත් සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට මාර්ග 6ක් ලබා දෙයි.

#piyanjalidezoysa
#relaxing
#relax
#life
#lifechallenges
#busy

show more

Share/Embed