මාස 03ක් කල්තියාගන්න සිංහල අච්චාරු මේ විදියට හදාගන්න /sinhala achcharu recipe in sinhala
RASA RAHASA රස රහස RASA RAHASA රස රහස
353K subscribers
126,561 views
1.5K

 Published On Apr 12, 2021

#Achcharu_recipe
#awrudu_kema
‪@rasarahasa1003‬


වැඩ් කාලයක් කල්තියාගන්න පුළුවන් වෙන්න සිංහල අච්චාරු මේ විදියට හදාගන්න .

අවශ්‍ය ද්‍රව්‍ය 👇

පොඩ් ගස්ලබු ගෙඩියක්
ළූනු 250g
අමුමිරිස් 100g
කැරට් 150
විනාකිරි අඩු කෝප්ප 02
ඉගුරු අගල් බාගයක්
සුදු ළූනු බික් 03 -04
මුරුංගා පොත්තක්
ගම්මිරිස්
ලුණු


❤️පිරිසිදු වියලි බාජන,හැදි පමනක් භාවිත කරන්න

❤️ජීවානුහරනය කරන ලද වීදුරු බෝතල්වල අසුරා තබන්න.

❤️අච්චාරු හදන්න මැටි හෝ සෙරම්ක් බාජන යොදාගන්න.

❤️ඉක්මනින් අච්චාරු පදම් කරගන්න ඕනෙනම් ටිකක් වැඩියෙන් විනාකිරි වතුරේ එලවලු ,ළූනු තම්බගන්න.


😋මැලේ අච්චාරු ලේසියෙන් 👇

   • උත්සව කාලේට නැතිවම බැරි මැලේ අච්චාරු ...  



❤එලවලු බත්👇

   • රසට සුවදට එලවලු බත් හදන්නෙ මෙහෙමයි/ve...  




❤️චිකන් ෆ්‍රයිඩ් රයිස් කඩේ විදියට👇

   • රෙස්ටුරන්ට් රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් ...  



❤️චිකන් බිරියානි👇

   • වැඩ් වැඩ නැතිව රයිස් කුකර් එකේ රසට හද...  



❤️බැදල උයන රසම රස චිකන් කරිය👇

   • වෙනස්ම රසකට කන්න බැදල උයන චිකන් කරිය|...  



❤️❤️❤️❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇


  / රස-රහස-rasa-rahasa-452010822231218  

show more

Share/Embed