සිරි දෙව්දුව වඩින නිවසකට කැමතිනම්/happyhome
Village and our life Village and our life
3.88K subscribers
1,083 views
21

 Published On May 25, 2024

ඔයාටත් ලස්සන ගෙදරක් තියනවද.ඒගෙදර ලස්සන වගේම සතුට සැනසීම ආදරය පිරුණු නීරෝගී පිරිසක් ජීවත්වෙන නිවසක්ද.අපි නොදැනුවත්ව නිවසේ වැඩ කටයුතු කරනකොට ගොඩාක් වැරදි වෙන්වා.අපි ඒවා පිලිබදව දැනිවත් නැහැ .ඒ නොදැනුවත්කම නිසා අපේනිවසට ලැබෙන්න තියන සතුට ධනය දියුණුව ඇහිරිලා යනවා.මේ විඩියෝ එකෙන් කියන්නේ අපි නොදැන කරන මේ වැරදි අයෙත් නොකර අපේ නිවසේ සතුට ධනය නීරෝගීකම අපි ලගාකරගනිමු.❤️

show more

Share/Embed