Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) - Kasun Kalhara | Lyric Video
Raspet. Raspet.
37.7K subscribers
3,262,606 views
24K

 Published On Jun 16, 2020

Lyric video for Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) by Kasun Kalhara
NOT just another plain text lyric video
Hit the 🔔 icon to stay updated with new uploads!

Support Kasun Kalhara
↪ Apple Music:   / kasun-kalhara  
↪ Spotify: https://open.spotify.com/artist/33Y7d...

© Copyright Issus: [email protected]

♪ Lyrics | Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න)

[Chorus]
මල් මිටක් තියන්න
ඔබ අතේ
මට කියා කොයින්ද
මල් වනේ
ජීවිතේ විසල්
නදී තෙරේ
තුරු හිසත් මලත්
ඔබයි මගේ

[Verse 1]
සොදුරු
කවි ලියාන නෙත් කොනේ
තාරුකා
වහින රාත්‍රියේ
ගෙල වටේ වෙලී
හමා ඇදී
නළරැළී
ඔබයි මගේ

[Chorus]
මල් මිටක් තියන්න
ඔබ අතේ
මට කියා කොයින්ද
මල් වනේ
ජීවිතේ විසල්
නදී තෙරේ
තුරු හිසත් මලත්
ඔබයි මගේ

[Verse 2]
තුරුලතා
පවා දුකෙන් වගේ
අතවනා
සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ
සෞම්‍ය වී
නිදා ඉන්න
මගේ හදේ

[Chorus]
මල් මිටක් තියන්න
ඔබ අතේ
මට කියා කොයින්ද
මල් වනේ
ජීවිතේ විසල්
නදී තෙරේ
තුරු හිසත් මලත්
ඔබයි මගේ

show more

Share/Embed