ලස්සන Firenze දාලා එන්නත් දුකයි ☹ ඉවර නොවෙන breakfast buffet | උදෙන්ම pisa කුළුණට 🇮🇹
dempasan dempasan
143K subscribers
27,021 views
951

 Published On Premiered Oct 7, 2024

ලස්සන Firenze දාලා එන්නත් දුකයි ☹ ඉවර නොවෙන breakfast buffet | උදෙන්ම pisa කුළුණට 🇮🇹

මේ අපේ අන්තිම firenze vlog එක. උදෙන්ම නැගිටලා උදේ කෑම ගත්තේ breakfast buffet එකකින්. දවසටම ඇති වෙන්න කෑවා. හෑවා කිව්වා නම් හරි 😁 ආයෙමත් වතාවක් පීසා කුළුණ බලලා පීසා නගරයට ටටා බායි කියලා අපි ආවා firenze වල පොඩ්ඩක් ඇවිදින්න. රස්නේ එක්ක මහන්සිය නිසාම නිදහස් හවසක් තමයි අපි ගත කලේ 😌❤️ සාම්ප්‍රදායික ෆ්ලෝරන්ස් නගරය දිගේ ඔහේ එහෙ මෙහෙ යන ගමන් අපේ ලස්සන මතක පොතට මතක ගොඩාක් අපි එකතු කරගත්තා.

අපේ firenze vlog එක මෙතනින් ඉවරයි. පලවෙනි, දෙවෙනි කොටස් නොබලපු අය දැන්ම ගිහින් බලන්න.

Subscribe | Like | Comment | Share

Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉    / @dempasan_reacts  

dempasan family facebook group 👉 https://www.facebook.com/groups/10017...

Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...

Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...

Facebook 👉   / pasan.sudila  

dempasan

show more

Share/Embed