කෘතීම බුද්ධිය නිර්මාණය කරන්නේ කොහොමද? (How A.I is Created?)
Science With Ruchira Science With Ruchira
523K subscribers
212,469 views
7.3K

 Published On Jul 4, 2021

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කෘතීම බුද්ධිය එහෙමත් නැත්නම් Artificial Intelligence කියන සංකල්පය ගැන. අපේ මොළය ක්‍රියාත්මක වෙන විදිහ සාමාන්‍ය පරිගණකයක් ක්‍රියාත්මක වෙන විදිහට වඩා වෙනස්. හැබැයි සුවිශේෂී ගණිත ක්‍රමයක් භාවිතා කරලා අපිට පුළුවන් මේ කෘතීම බුද්ධිය පරිගණකයක් තුල ප්‍රතිනිර්මාණය කරන්න.

show more

Share/Embed