අසම්මතය කෙටිකතාව Asammathaya Ketikatha සැමියා නොදුන් සතුට සොයා ගිය ගැහැණියකගේ කතාව
Non Limited Life Non Limited Life
7.91K subscribers
54,615 views
572

 Published On Premiered Jul 1, 2024

විවාහ ජීවිතය තුල සිදුවන නොසලකා හැරීම නිසා සිදුවන සම්මතයෙන් පිටට ගිය බැදීම් නිසා විවාහය දෙදරා යාම පිළිබද කියවෙන කතාවකි
කාන්තාවට විවාහය තුල ඇය බලාපොරොත්තු වන සතුට නොලැබෙන තැන ඇය අසම්මත බැදීම් ඇති කර ගැනීමට පෙලබීම තුලින් විවාහ ජීවිතය කඩාකප්පල් විය හැකි ආකාරය කියවෙයි
අසම්මත සම්බන්ධතා ඇති කර ගැනීමේ එක් හේතුවක් ගැන කතා කරන අතර මෙම අඩුපාඩු නිවැරදි කර ගැනීමට විවාහක යුවලවල් වගබලා ගැනීම තුලින් දික්කසාද අවම කරගැනීමට හැකිවේ

show more

Share/Embed