Sinhala Jaya Geetha Handata -- සිංහල ජය ගීත හඬට - Athula Somasiri / Thu. Wa. Kusumapala
Chiran Windsor Chiran Windsor
13.2K subscribers
147,345 views
0

 Published On Aug 31, 2019

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙළ දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ //

මූදු වගේ වැව් බැදුණේ..
යෝධ විකුම් බල නැඟුණේ
වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ...

ගල් මත බුදු රූ දිලුණේ..
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දලු සැලුණේ
සදහම් පණිවිඩ ඇසුණේ..

සිංහල ජය ගීත හඬට...

රුදු රුපු තෙද ඔද සිඳුණේ
සුර විරු රණ ගී ගැයුණේ
මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැහුණේ

සිරි දළදා රැකවරණේ
රන් වැලි මහ සෑ සරණේ
මරණින් මතු නව අරුණේ
යළි උපදිමි මේ දෙරණේ

සිංහල ජය ගීත හඬට...//

පද රචනය: තු.ව. කුසුමපාල
තනුව සහ සංගීතය: අතුල සෝමසිරි
ගායනය: අතුල සෝමසිරි ඇතුළු පිරිස

show more

Share/Embed