Api Kawuruda (Lyrics) | අපි කවුරුද - WAYO
LYRICAL ART LK LYRICAL ART LK
6.52K subscribers
72,520 views
928

 Published On Nov 14, 2022

Title : Api Kawuruda
Main Artist - Wayo
Mixing, Mastering - Lahiru Perera
Studio - Music Oven
Music, Lyrics - Senaka Batagoda


සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැති වැ
හුදකලාවෙ තනි වී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
හෝ... ඕ...
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී සුලඟ සේ

මෙහොතින් මොහොතට.......

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද


Welcome to LYRICAL ART LK YouTube channel.
It is a place where you can find lyric video of the best songs you love. Hope you enjoy!
Subscribe today and you will never miss a thing!
Also, don't forget to share with everyone.
Submit your good and bad comments to us. :)
AND ALSO REMEMBER ! NEW VIDEO EVERY DAY.


Special notice :

We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artists in one place.

If you have a question, please refer to this e-mail address.
[email protected]

show more

Share/Embed