Sundara Sri Lanka [ සුන්දර ශ්‍රී ලංකා ] Official Music Video
Spicy Tone Spicy Tone
319 subscribers
635 views
37

 Published On Sep 21, 2024

👍 Like | 💬 Comment | 🔔 Subscribe for more updates! Don’t forget to share with your friends! 😊
Lyricist - Hasanthi Wijesekera
Song & Music Composed by – Priyanjit Wijesekera
Vocals –Priyanjit Wijesekera
Jude Geniter Perera
Subashi Perera
Chorus – Dinudi & Shenudi
Music Mix & Mastered – Priyanjit Wijesekera
Art Works – Janaka Jayaweera
Video Production – Color Light Creations, Australia | www.colorlightcreations.com
Edit & Directed by – Priyanjit Wijesekera

#SpicyTone #ColorlightCreations

Subscribe:    / @spicytone  
Follow us on Facebook:   / spicytone4u  
Official Web Site: https://www.colorlightcreations.com/c...

Lyrics:
යුක්තිය සැමටම තේමාවයි
පැරකුම් යුගයක සිරියාවයි
අපි එකට බැදුනු එක පවුලක් වී
ශ්‍රී...ලංකා ශ්‍රී..ලංකා
උදාර අපෙ මාතා

සිංහල දමිළද මුස්ලිම් බර්ගර්
මැලේද මුසුවු අප මේ හැම දෙන
ලෝක පුජිතයි තිරසර සතුටයි
පැතු ඒ සැනසුම දුරස් වුනේ
එක මවකගෙ සෙවනේ‍
භේද වුනේ මන්දෝ
පහදා දෙනු මැනවී
සුන්දර මෑණියනී

හදින් මැවුනු ඒ සුන්දර සිනහව
යලි කවදා අප මුහුණින් මතු වේදෝ
ජාතිය ආගම කුලය ද තනතුරු,
ඒ සිහිනෙට පණ දේදෝ
පරගැති සිත මතුවේදෝ
නැතිනම් ගැති වේදෝ
සුන්දර ශ්‍රී ලංකා

සංඝ රත්නයේ ආසිරි ගුණ මැද
අග රද ගුරුගේ කරුණා ගුණයෙන්
දමිළ කෝවිලේ සුවඳ ධුප මැද
අල්ලා දෙවිඳුගෙ යාඥා මෙහෙයෙන්
අපි සැමදා රැකෙමු
ශ්‍රී ලංකා දෙරණේ
මවුබිම ශ්‍රී ලංකා,
අපි ඔබගේ දරුවෝ

තිරසර සටනට අත දෙන්නෙමු අපි
එකාවන්ව සිට පා අප දස්කම්
පැතු ඒ සිනහව උත්තර ප්‍රාණය
යලි අප රැගෙන එමු
අපි ඔබගේ දරුවෝ
සමාව දෙනු මැනවී
ශ්‍රී ලංකා මවුනී
ශ්‍රී...ලංකා ශ්‍රී..ලංකා
සුන්දර ශ්‍රී ලංකා
මවුබිම ශ්‍රී ලංකා
අපෙ මවුබිම ශ්‍රී ලංකා

show more

Share/Embed