BMW බයික් ඒකේ ශීට් ඒක ඇහිදපු රත්තරං හිත මාත් ඒක්ක ගිහින් දුන්නා අයිතිකාරයාටම BMW in Sri Lanka
Yakada Husma යකඩ හුස්ම Yakada Husma යකඩ හුස්ම
169K subscribers
115,577 views
6K

 Published On Sep 16, 2022

රත්තරං හිතක්

මට මාරම සතුටක් ආවේ මේ මල්ලි මටම කියපු ඒකට අයියේ මන් BMW බයික් ඒකක ශීට් ඒකක් ඇහින්දා කියලා මේ රත්තරං සහෝදරයාට ඔන නම් අයිති කාරයාටම මේක විකුනන්න තිබ්බා බර ගානකට ඒත් ඒ සහොිදරයා මගේ විඩියෝ බලලා මාව විස්වාස කරලා මටම කිවුවා අපි අය්යේ මේකේ හරිම අයිති කාරයා හොයලා අපි දෙමු කිවුවා ඉතින් මන් ගියා කලුතරට මේ කතාව මටත් පුදුමයි තාමත් අපේ රටේ මේ වගේ රත්තරං හිත් ඉන්නවා නේද කියලා ආදරෙියි උබලා හැමොටම යකඩහුස්ම


Yakadahusma YouTube


Yakadahusma Facebook


Yakadahusma Tik Tok


0771461287 මාව සම්බන්ද කර ගනන් මේ වගේ හොද දෙවල් මුලු ලොකේටම පෙන්නන්න

show more

Share/Embed