පොල් ඇට්ටි අකාලයේ බිම වැටීම පහසුවෙන් නවත්තමු | How To Stop Falling Of Immature Coconut
CeylonTeacher CeylonTeacher
86.8K subscribers
114,545 views
2.6K

 Published On Oct 15, 2021

#පොල්පොහොර #පොල්වගාව #පොල්පැල
පොල් ගස් වල නොමේරූ පොල් ගෙඩි හෙවත් පොල් ඇට්ටි අකාලයේ බිම වැටීම පොල් වගාකරන හැමෝටම තියෙන පොදු ගැටලුවක් වෙනවා. ඒක නිසා ළපටි පොල් ගෙඩි අකාලයේ බිම වැටෙන්න බලපාන හේතු කාරණා පැහැදිලි කරල දීලා, පොල් ඇට්ටි අකාලයේ බිම වැටෙන එක පහසුවෙන්ම නවත්වා ගන්න හැටි අද මම ඔබට කියල දෙනවා.
ඒ වගේම නිවැරදි පොල් පොහොර භාවිතා කරමින් පොල් ගස් වලට හැදෙන ලෙඩ රෝග වලින් ඔබේ පොල් වගාව සහ පොල් පැල ආරක්ෂා කරගන ඉහලම පොල් පලදාවක් ලබා ගන්න හැටිත් මෙහිදී අප සාකච්චා කරනවා. pol wagawa atti wetima saha pol pohora bawithaya sinhala.
Falling of immature coconuts is the well known big problem of coconut growers. So today I teach you how to stop it easily and how to grow up your coconut harvest fastly with correct coconut fertilizer.

show more

Share/Embed