පිටි අනන්නැතිව, තෙල් හැන්දකින්, පෝෂණීය බිත්තර රොටි විනාඩි 20 න් හදමු | Egg Roti
Ape Gedara Life Ape Gedara Life
183K subscribers
24,230 views
295

 Published On May 24, 2024

පිටි අනන්නැතිව, තෙල් හැන්දකින්, පෝෂණීය බිත්තර රොටි විනාඩි 20 න් හදමු | Egg Roti
පාන් පිටි - 300 g
ලුණු කුඩු - තේ හැඳි 01
වතුර - කෝප්ප 2-1/4
තෙල් - මේස හැඳි 01
බිත්තර - 03
ගම්මිරිස් - තේ හැඳි 1/2
ලුණු කුඩු - තේ හැඳි 3/4
කැරට් - කෝප්ප 3/4
ළූණු - කෝප්ප 3/4
මුරුංගා කොළ - කෝප්ප 1/2

#apegedaralife #recipeinsinhala #sinhalarecipe #apegedaralifeeggroti #eggroti
Web Site - https://apegedaralife.com/
Like us at -   / apegedaralife  

show more

Share/Embed