ජීව විද්‍යා විෂය ධාරාව (Biology) යටතෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයවලට අයදුම් කරන්න පුළුවන් පාඨමාලා - 02
MOMA MOMA
262 subscribers
1,059 views
26

 Published On Jul 26, 2024

අපි හැමෝගෙම ජීවිතේ තවත් එක් විශාල කඩඉමක් වන අපොස උසස් පෙළ විභාගය (A/L) වෙනුවෙන් ජීව විද්යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටීමට සූදානම් වන හෝ දැනට පෙනී ඉඳලා විශ්වවිද්යාල අපේක්ෂාවෙන් සිටින නංගිලා මල්ලිලාට මොනවද ඔයාලට මේ ජීව විද්යා විෂය ධාරාව යටතෙ න් රාජ්ය විශ්ව විද්යාලවල අයදුම් කරන්න පුළුවන් පාඨමාලා කියන එක ගැන අද අපි ඔයාලට අරගෙන එනවා..

For those who are preparing to appear for the Advanced Level Examination (A/L) in the biology stream or who are currently appearing and are aspiring to the university Apply in the state universities under this biology stream. Today we are bringing you about the possible courses.

show more

Share/Embed