LLB entrance introduction & 1st Lecture
Neertha Law Academy Neertha Law Academy
13.6K subscribers
10,996 views
240

 Published On Oct 7, 2023

පළමු දින පන්තියේ නිබන්ධනය සහ පන්තියේ විස්තර දැනගන්න පහත WhatApp Group අනිවාර්යෙන්ම ඇතුලත් වන්න👇👇👇👇👇
https://chat.whatsapp.com/Jtj61ceNJ1A...

🔥🔥 පිට පිට වසර හතරක් නීති ප්‍රවේශයේ ප්‍රථමයා හෝ දෙවැනියා බිහිකල ලංකාවේ එකම නීති ප්‍රවේශ අධ්‍යාපන ආයතනය !!

🔥🔥 නව පංති සඳහා සිසුන් බඳාවා ගැනීම දැන් ඇරඹුනා !
🔥🔥 විධිමත් ක්‍රමවේදයකට ඉලක්කයකට ඉගෙන ගන්න !
🔥🔥 දැන්ම ලියාපදිංචි වන්න !

නීති වෘත්තිය ඇතුළත් විය හැකි ප්‍රවේශ මාර්ග දෙකක්...

👉විවෘත විශ්වවිද්‍යාල නීති උපාධිය( LLB) -2024

📥 සුදුසුකම්-
✅A/L S 3ක්
✅O/L ඉංග්‍රීසි C අවශ්‍ය නැත.

👉නීති විද්‍යාල ප්‍රවේශ විභාගය-2024

📥සුදුසුකම්
✅A/L C 2ක් හා S 1ක්
✅O/L සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි -C

📥විවෘත විශ්වවිද්‍යාල නීති උපාධි (LLB) ප්‍රවේශ පාඨමාලාව නව මුහුණුවරකින් ආරම්භ කරන්න සූදානම්!!!📥

(2024 නිති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ටද මෙම පංතියට සහභාගි විය හැක.)
✅ සියලු පාඩම් ඒකක සඳහා මුද්‍රිත නිබන්ධන
✅ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පුනරීක්ෂණ
✅ ආදර්ශ විභාග
✅ ඇතුළු විධිමත් වැඩපිළිවළක් යටතේ ඔබගේ ඉලක්කයට පහසුවෙන් ළඟා වන්න
✅ එන්න අප හා එක්වන්න !

👇පන්ති කාලසටහන👇

👉ඔක්තෝම්බර් 7 සෙනසුරාදා 8:30am පානදුර - New leads

👉ඔක්තෝම්බර් 12 බ්‍රහස්පතින්ද 8:30am
නුගේගොඩ - Sailing pen

👉Online පන්තිය
ඔක්තෝම්බර් 7 සෙනසුරාදා 7.00pm

👉Online සිසුන්ටද මුද්‍රිත නිබන්ධන නොමිලේම නිවසට

Www.Neertha.lk වෙබ් අඩවියෙන් 2024 LLB & Law College පන්තිට ලියාපදිංචි වන්න.

විවෘත විශ්වවිද්‍යාල සහ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ පසුගිය විහාග ප්‍රශ්න පත්‍ර පහත Link නොමිලේම download කරගත හැක.👇
https://www.neertha.lk/past_papers.php

නීතිඥ නීත් උදේශ
Neertha Law Academy
071 3455095

show more

Share/Embed