හුදෙක් නිවනම පතන යසෝදරා, ප්‍රජාපතී බෝසත් මාතෘත්වය
Jethavanarama Viharaya | Dharmayai obai Jethavanarama Viharaya | Dharmayai obai
85.2K subscribers
13,208 views
728

 Published On Jun 5, 2024

සිය රුහිරු කිරට හරවා
තම දරුවන් සුරැකි
ආදරණීය මව් සෙනෙහස
සුපෝෂිත දරුවන්
හැර යා නොහැකිව මියගියත්
ලඟ රැදී බැඳී සිටි සඳ
ඒ ලේ කිරෙන්
සුපෝෂිත දරු කැළ විසින්ම අල්වාගෙන
අන්ධකාර වූ සයුරු පත්ළෙහි
සදාකල් සිරකලෙහිය....

එනමුදු.......
බුදු පුත් පාරමී පුරනට දරුවන් බිහිකල දයාබර මෑනිවරුණි
සසුනට අප උරුම කලාවූ උතුම් මව් ඟුණයට
අපි ඒ ලේ කිරෙහි ණය පියවන්නෙමු......
ඒ ආදරණීය මව් සෙනෙහසට සාගර පතුළ උරුම නොකරන්නෙමු.
එන්න අප හා අපේ පිය මං ඔස්සේ පියවර නගා.....
මේ සසුන උරුමයි නුඹටත් මට සේම දයාබර මවුනි.
මේ සවිමත් කළණ වැට ඔබේ ආදරණීය මව් ගුණයට උපහාරයක්ම වේවා.....#dharmayaiobai #jethavanaramaya #motherhood #realhappiness

show more

Share/Embed