මස් රාත්තලම ඉල්ලු ෂයිලොක්ලාට, රනිල්ගෙන් කට්ටක්වත් නොලැබිණි
Lanka Daily Lanka Daily
217 subscribers
261 views
7

 Published On Jul 14, 2024

මස් රාත්තලම ඉල්ලු ෂයිලොක්ලාට, රනිල්ගෙන් කට්ටක්වත් නොලැබිණි

..වැඩවර්ජන ගැන නරක ඉතිහාසයක් අපේ රටට ඇත. හොඳම පාඩම අසූවේ ජූලි වැඩවර්ජනයයි. හයෙන් පහක බලයක් සහිතව බලයට පත් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඉදිරියේ, දැවැන්ත වර්ජනයක් එදා පැන නැගිණි . එතුමා උත්තර දුන් ආකාරය වෙනස්ය. සේවයට නොපැමිණෙන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කළේය. හතළිස් දහසක් රැකියා අහිමි කර ගත්තේය.
එදා වර්ජනය මෙහෙයවන ලද වෘත්තීය සමිති ගණන 1024 කි . නමුත් ඔවුන් රැකියා අහිමි වූ සාමාජිකයන් ගැන සොයා බැලුවේ නැත. අහිංසක වැඩ කරන ජනතාව පොළඹවා ඉදිරියට යැවූ නායකයෝ ‘අන්තිම සටනට සැරසියව්’ යනුවෙන් මුර ගා කෑ ගසා වැඩ කරන ජනතාව අතරමං කළහ. දුෂ්කරතා මැද ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි වූ ඇතැම් පිරිස් දිවි නසාගත් බව පසුව ලැබුණු ආරංචිවලින් කියැවිණ...

Daily Shot

#srilanka #srilankan #Lanka #lankadaily #dailyshot #dailynews #anurakumara #ranilwikramasinghe
#srilankanews #ranil #NPP #2024news #news #review #JVP #politicalreview #analize #hotnews #strike #workers #general_strike #1980 #leftist #workers_unions #income

Lanka Daily News Web Site
join now

web - https://www.lankadaily.com/

Facebook page-   / lankadailycom  

show more

Share/Embed