එක වැඩකින් ඩොලර් 1000ක් හොයන්න පුළුවන් කවුරුත් නොදන්නා Skill එක - BIM - Revit -
Sanjaya Elvitigala Sanjaya Elvitigala
60.9K subscribers
36,661 views
1K

 Published On Jun 18, 2024

Register now: https://elearning.lk/course/autodesk-...

Whatsapp group: https://chat.whatsapp.com/CujZg5wtABj...

ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි. මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate Goal එක. ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D Models) සැකසීම, අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව, ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම, සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම, ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම, සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules), ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම, එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.
-----
Support us on Patreon:   / sanjayaelvitigala   to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

show more

Share/Embed