2023-10-24 සිව් දින භාවනා පුහුණු වැඩසටහන -4-2- අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
Path Nirvana Path Nirvana
9.97K subscribers
185 views
5

 Published On Jan 4, 2024

දහවල ධර්ම සාකච්ඡාව

ඉඳිගස්හේන ආරණ්‍ය සේනාසනයේ 2023 වස්සාන කාලයේදී නිවැරදිව විදර්ශනාවට ප්‍රවේශවීම උදෙසා සිදු කල කමටහන් දේශනා සහ සාකච්ඡා මාලාව.

අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අවවාද හා අවසරය පරිදි සංස්කරණය හා ප්‍රචාරය කිරීම - උත්තරණ

කරුණාකර උපුටා දැක්වීමකදී මාතෘකා, අනු මාතෘකා හෝ කවරයේ කිසිදු වෙනසක් සිදු නොකරන්න. අත්‍යාවශ්‍ය හේතුවක් මත එසේ කිරීමට අවශ්‍ය කෙනෙක් සිටී නම් ධර්ම දේශකයාණන් වහන්සේගේ පුද්ගලික අවසරය අත්‍යාවශ්‍ය බව කාරුණිකව සලකන්න.

show more

Share/Embed