Chakithaya Guitar Lesson | Chords | Nemesis | Sinhala Guitar Lesson
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන් Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
100K subscribers
84,584 views
3K

 Published On May 21, 2020

අද බලමු ගොඩක් දෙනෙක් මට request කරපු චකිතය (Chakithaya) ගීතය play කරන්නේ කොහොමද කියල. මං beginners ලට සහ Advance guitar play කරන අයටයි version දෙකක් කරා. ගොඩක් guitar ඉගෙනගන්න පුළුවන් සිංදුවක්. වැඩේ හොද නං like එකක් දාල යාළුවන්ට බලන්න share කරන්න. ජය වේවා! ඒ අස්සේ copyright case සුත් එනවා 🤣😂

Free PDF Link - https://drive.google.com/file/d/1PApD...

Social Media Links and Contact Information:
Facebook -   / sangeethguitarlesson  
Instagram -   / sangeeth.rangana_guitarist  
Patreon -   / sangeethrangana  

මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

show more

Share/Embed