ඉලක්ක දිනන්න මේ කාරණා 03 සංයෝග කරන්න - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk Motivation.lk
269K subscribers
19,938 views
1.3K

 Published On Feb 25, 2024

ඉලක්කයක් තිබීම සහ ඊට වැඩ කිරීම පමණක් ඉලක්කයක් දිනා ගන්න ප්‍රමාණවත් ද? බොහෝ දෙනා හිරවෙන ලතැවෙන තැන මෙතැන. අපි අද කතා කරන්නේ ඉලක්කයක් දිනා ගැනීම උදෙසා නිශ්චිතව ම ඔබ පසුකර යා යුතු, එකට ක්‍රියාවේ යෙදවිය යුතු කරුණු 03 ක් පිළිබඳ ව. බලන්න, ඔබට නිසැකව ම වැදගත් දේ රාශියක් තිබේවි.

විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.


අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

show more

Share/Embed