කොහොමද මිනිස්සු මෙච්චර කල් ඔබේ අදහස් පාගලා දැම්මේ? The Strawman Fallacy
Science With Ruchira Science With Ruchira
526K subscribers
110,742 views
6.5K

 Published On Sep 23, 2023

මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ Strawman Fallacy ලෙස අපි හඳුන්වන, තර්ක ශාස්ත්‍රය තුල හමු වන ඉතාම වැදගත් සංකල්පයක්. මෙම ක්‍රමය බොහෝ වෙලාවට සංවාද වල යොදා ගනිමින් මිනිසුන් ප්‍රධාන තර්කයට මුහුණ නොදී, වෙනත් ආකාරයකින් එම තර්කය විනාශ කිරීමට භාවිතා කරන උපක්‍රමයක්. මෙය ගැන දැනුවත් වීම ඉතාම වැදගත්

show more

Share/Embed