කළු කුමාර දෝසය තියෙනව කියල හරියට බලාගන්නෙ මෙන්න මෙහෙමයි | Kalu Kumara Doshaya
Sadisivahini Sadisivahini
41.7K subscribers
3,375 views
82

 Published On Oct 31, 2023

කාන්තාවන්ට ජීවිතය එපා කරවන කළු කුමාරයා ගේ කළු කුමාර දෝෂය ඔබටත් තිබේ දැයි දැන ගන්න. විවාහ දිවිය අවුල් දරු පල නැති කරන කළු කුමාර දෝෂය ඔබටත් තිබේද? පිරිමි ඔබටත් බලපෑ හැක... ඔබේ සියළු ගුප්ත විද්‍යා කටයුතු සඳහා සංඛ සාමි whatsapp හෝ imo හරහා අමතන්න 072 8328636

කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ජාති, ආගම්, කුල, මල භේදයකින් තොරව සෑම තරාතිරමක ජනතාව අතර බිය මුසු තැති ගැන්මක් තිබේ. එයට හේතුව මෙම කළු කුමාර දෝෂය ළමා වයස ගෙවී වැඩිවියට සපැමිණෙන ගැහැනු දරුවන්ට බොහෝ විට ඇති කරනු ලබන බැවිනි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ තරුණ වියට එළැඹෙන ගැහැනු දරුවන්ගේ ශරීරයෙන් දහ දොළොස් වසරක් පුරා ඒකරාශීවන රක්තධාරාව මල්වර වීම නොහොත් වැඩිවියට පත්වන විට නිකුත් වන රක්තප්‍රවේදනය කළු යක්ෂයා ප්‍රිය කරන බැවිනි.

එහි ගන්ධයට වහ වැටී ස්ත්‍රි කරා ඇදී යන කළු කුමරු එම ගන්ධය ජනප්‍රියම ආහාරය ලෙසින් ප්‍රිය කරයි. එහෙත් මේ සඳහා වැඩිවියට පත්වන සෑම ගැහැණු දරුවකු කරාම ළංවිය නොහැක. ඊට දුර්වල ග්‍රහයෝග මෙන්ම දුර්වල ග්‍රහ බලපෑම් ඇති අය සහ නොයෙකුත් හේතු කාරණා යෙදීමෙන් කළු කුමාර දෝෂයට හසු වේ. ඉතා බලවත් ග්‍රහයන්ගේ බලපෑම අනුව යෙදෙන මහා පුරුෂ යෝග, භාග්‍ය සම්පන්න පුණ්‍යයෝග, රාජ යෝග, ලක්ෂ්මී යෝග වැනි උපතින් කර්ම ශක්තිය බලවත් අයට කළු කුමාර දෝසය ඇති නොවේ. එමෙන්ම ආගමික සිද්ධස්ථානවලදී ආගමික කටයුතුවල නියැලී සිටින විට වටිනා ආරක්ෂක යන්ත්‍ර, මල්වර දෝෂ ප්‍රහාන යන්ත්‍ර පැළඳ සිටින විටද මෙම කළුකුමාර දෝෂ ඇති නොවේ. පිරිසක් සමඟ එකට සිටි විට, දේවාල තුළදීද, චෛත්‍යය, විහාරය, බෝ මැඬ අසලදීද කළු කුමරුට ඇල්ම, බැල්ම, දිෂ්ඨි හෙළිය නොහැකිය. කළු කුමාරයා හෙවත් කළු යක්ෂයා යනු භුතාත්ම අතර සිටින අතිශයින්ම බිහිසුණු කාම සල්ලාල යක්ෂයෙකි.

❤️ මෙවැනි වීඩියෝ නිතිපතා නැරඹීමට අපගේ නාලිකාව subscribe කරන්න.
❤️ subscribe කරමින් අප හා එක්වූ සැමට ස්තුතියි!
🔔 සීනුව click කිරීමෙන් වීඩියෝවක් නිකුත්වූ සැණෙන් දැනුවත් විය හැකිය.
❤️ ජීවිතයට සතුට ගෙනෙන පුංචි පුංචි කාරණා එක්ක ආධ්‍යාත්මික ජීවිතයකට කැමති ඔබත් සිද්ධාලෝක ටෙලිග්‍රෑම් සමූහයට එක්වන්න https://t.me/siddhaloka
අපගේ පහත දක්වා ඇති වීඩියෝ ඔබ නැරඹුවාද?

❤️ අධිමානසික ශක්තිලාභී ශ්‍යාමල් ගුණවර්ධන වීඩියෝ සියල්ල මෙතැනින්
http://bit.ly/ShyamalGunawardana

❤️ දෙවියන්ගේ රහස් පිළිබඳ වීඩියෝ සියල්ල http://bit.ly/GodVideos මෙතැනින්

ඔබේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක වේවා!

👉 මෙම වීඩියෝවේ අන්තර්ගත දත්ත හා තොරතුරු සියල්ල ඒවායේ මුල් කර්තෘවරුන්ට හිමි අතර මෙය හුදු තොරතුරු වාර්තාකරණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. කිසිදු පුද්ගලයෙකුට හෝ කිසිදු පුද්ගල විශ්වාසයකට අපහාස කිරීම මෙහි අරමුණ නොවන බවද දත යුතුය | The data and information presented by this channel are owned by its original authors and are presented for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief by these facts.

👉 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !! මුදල් ගනුදෙනු පිළිබද අප නාලිකාව කිසිදු වගකීමක් දරන්නේ නැත | Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!

© Please be aware that all material on this channel is copyright of Sadisivahini, and cannot be reused or re-posted without express permission from Sadisivahini. Any copyright issue please let we know.

❤️ If you find any broken links or faulty videos, please let us know. Due to the nature of spontaneous recording, quality will vary. But if there is something we can do to correct or improve a video we are happy to know.

කළු කුමාර දෝසය තියෙනව කියල හරියට බලාගන්නෙ මෙන්න මෙහෙමයි
කළු කුමාර දෝසය තියෙනව කියල හරියට බලාගන්න
කළු කුමාර දෝෂය ඔබටත් තිබේද?
කළු කුමාරයා ගේ කළු කුමාර දෝෂය මඟ හරින්නේ මෙහෙමයි
කලු කුමාරයා
කළු කුමාරයා
කළු කුමාර
කළුකුමාර දෝෂය
කළු කුමාර දෝෂය
කලු කුමාර දෝෂය
කළු කුමාර බැල්ම
කළු කුමරුගේ බැල්ම
කළුකුමාර බැල්ම
kalu kumara doshaya
kalu kumara distiya
kalu kumaraya
kalukumara kathawa
kalu kumara dosha
kalu kumara doshaya a piliyam
kalu kumara doshaya pirith
kalu kumara doshaya bana
kalu kumara doshaya lakshana
kalu kumara dosha piliyam
kalu kumara dosha iwath kirima
kalu kumara balma
kalu kumara belma
kalukumara kavi
kalu kumara dose
kalukumara dosham
kalu kumara
kalukumaraya
kalu kumara doshaya
kalu kumaraya yanu kauda?
kalu kumaraya ge kalu kumara doshaya

show more

Share/Embed