#original
Lalith's Music Chamber Lalith's Music Chamber
1.11K subscribers
501 views
16

 Published On Feb 17, 2023

Please subscribe, like, comment & share.🙏🙏🙏
ඔබ ආයෙමත් ඇවිදින්
Cover :    • ¶ ඔබ ආයෙමත් ඇවිදින් _ අමරසිරි  පීරිස්...  
Original :    • #original ¶ ඔබ ආයෙමත් ඇවිදින් _ අමරසි...  
kARAOKE :    • #karaoke ¶ ඔබ ආයෙමත් ඇවිදින් _ අමරසිර...  
Original songs : https://cb.run/1KCH

ගායනය: අමරසිරි පීරිස් Singer:Amarasiri Peiris
ගී පද: ධම්මික බණ්ඩාර Lyrics: Dhammika Bandara
සංගීතය: ඩැනිස්ටර් පෙරේරා Music: Denister Perera

Lyrics
ඔබ ආයෙමත් ඇවිදින්
❀ヅ❤♫❀ヅ❤♫❀ヅ❤♫
ඔබ ආයෙමත් ඇවිදින් ..
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
❀ヅ❤♫❀ヅ❤♫❀ヅ❤♫
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
❀ヅ❤♫❀ヅ❤♫❀ヅ❤♫
දෑස අග මල් පිපී සැලුනත් කොයි තරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුලු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්ත විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ..

මෙවැනි රසවත් ආවරණ ගීත (covers), කැරෝකේ ගීත, චිත්‍රපට ගීත, මුල් ගීත, ගී පද ඇතුළු බොහෝ දේ එකම චැනලයකින් දිගටම නැරඹීම සඳහා    / @lalithsmusicchamber   කරුණාකර සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිතමය ඔබන්න. Like හා comment කිරීමටද අමතක නොකරන්න.
KARAOKE songs (WITHOUT VOICE) /Movie Songs / Original Songs / Covers / Lyrics and more....Please SUBSCRIBE, hit the bell icon, like & comment.

Hi everybody!!
I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here .
This channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.
If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi...
Follow me on Instagram :   / laliths_music_chamber  

Thank you!
Have a great day!!

ආයුබෝවන් ඔබ සැමට!
මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi...
Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber  
ස්තුතියි!!!
ඔබට සුභ දවසක්!!

ඔබ ආයෙමත් ඇවිදින් _ අමරසිරි පීරිස් _ Oba Ayemath Awidin _ Amarasiri Peiris _ Cover
Oba Ayemath Awidin _ Amarasiri Peiris _ Cover _ ඔබ ආයෙමත් ඇවිදින්

show more

Share/Embed