How to apply | Fashion Design Degree එන විදිය හරියටම
Scipio 🦊 Scipio 🦊
6.48K subscribers
11,202 views
491

 Published On Sep 19, 2023

🔴🔴🔴🔴🔴

🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️

⛔Group 3 - Full:

✅ Group 4 - Link open 👇🏻

https://chat.whatsapp.com/E8354eppbjt...



අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨




ඉතින් Fashion Design ගැන ගොඩක් අයට තිබුණ ප්‍රශ්නවලට පිලියම් දෙන්නයි මේ වීඩියෝව කලේ.❤️📜

මේ මොරටුව කැම්පස් එකේ Engineering Faculty එකට යටතේ තියෙන Fashion Design කොටස ගැනයි කියන්නෙ.

ඒ වගේම Architecture එක යටතේත් Fashion design course එකක් තියෙනවා. ඒ ගැනත් මම වීඩියෝ එකක් කරල තියෙනව මේ වෙද්දි🌻💃
   • How to apply | මොරටුව කැම්පස්  Fashio...  

මේකට ඇතුල් වෙන්න Aptitude test එකට ලියන්න ඕන.






So this video was made to answer the questions many people had about Fashion Design. This is about the Fashion Design section under the Integrated Design Degree at the Moratuwa campus. To enter this, you have to write the Aptitude test. I will guide you for that.



#universityofmoratuwa #unilife #fashiondesigner #aptitudetest #architecture #engineering #universityofperadeniya #universityofcolombo #onlineregistration2022

show more

Share/Embed