Api Sanasille (අපි සැනසිල්ලේ ) - Original with lyrics by Senaka Batagoda (සේනක බටගොඩ)
Senaka Batagoda Senaka Batagoda
93.3K subscribers
85,000 views
2.5K

 Published On Premiered Apr 23, 2020

Api Sanasille (අපි සැනසිල්ලේ ) - First Studio Version
Lyrics/ Melody/ Music/ Vocal/ Guitar & Music Director - Senaka Batagoda
Piano/ Key Board & Assit. Music Director - Janath Kulathilake
Drums - Indika Perera
Backing Vocals - Samadhi Kulathilake/ Manu Kulathilake/
Sereena Batagoda
Recording Engineer - Udara Lakshitha (studio Star Gate)
Assit. Recording Engineer - Asitha Lakshan


උකුළේ ළමැදේ උණුසුම ලැබු ඒකාලේ
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු තාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ

යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං

දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

අකුරු කියන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං …

show more

Share/Embed