කලුවරට බය හා පැංචා - A Little Bunny Who Scared Of The Darkness Of The Night
පුංචි කතන්දර - Little Stories පුංචි කතන්දර - Little Stories
445 subscribers
222 views
1

 Published On Oct 17, 2024

කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. මේ කතාවේ නම තමයි " කලුවරට බය හා පැංචා" . ලස්සනට මල් පිපිලා තියෙන මිටියාවතක එයාගේ අම්මත් එක්ක ජීවත් වෙන මේ පුංච් හා පැටියා කලුවරට නම් ගොඩක් බයයි. හැබැයි පස්සේ එයාගේ බය නැති වෙනවා.
ඔයාලට දැනගන්න ඕනද ඒ කොහොමද කියලා. ඉතින් Vedio එක බලංආන ඔයත් එකතු වෙන්න.

If you like to hear more stories like this Subscribe this channel and join.
Might be your friends also want to see the vedio, if so you can share this vedio.
Don't forget if you like this story prwss the Like button

Thank you and see you hext time!

show more

Share/Embed