සංඛාරයන් හටගත් වහාම නතර කරවන භද්දවග්ගිය කුමාරවරු අවබෝධ කල දහම Ven Bandarawela Wangeesa Thero
අකාලිකෝ Akaliko - Short Talks අකාලිකෝ Akaliko - Short Talks
10.6K subscribers
2,278 views
60

 Published On Oct 1, 2024

ශබ්ද රූපය දැනගමු,
ඉපදෙන විටි නොසිටි අම්මා,
අම්මා යන සංකල්පය,
සිතේ හටගත් රූපයමයි එලියේ තියෙන්නේ ලෙස දැනීම,
කන සහ ශබ්දය දෙකක් නොව එකකි,
අතහැරීම පිණිස අල්ලාගත් දෙයක් නොමැති බව,
පැරණි මතක සටහන් ටික ඇත්තද,
දෙදෙනෙකු කිසිදින එකම වර්ණයක් නොදකී,
ආරම්මණයක් ඇතද වර්ණ සටහනක් නැත,
සලායතන යනු අවිද්‍යාව විසින් තනා දෙන්නක් පමණි එනම් මායාවක් පමණි,
ලෝකය තිබෙන්නේ මේ ක්ෂණ මාත්‍රය තුල පමණි,
රෝහිතස්සට පෙන්වූ ලෝකයේ පැවැත්ම,
නිවන ඇත්තේ මෙම ක්ෂණ මාත්‍රය තුල පමණයි,
මට තේරුන බනමද කිවුවෙ,

show more

Share/Embed