කෑමට ගත හැකි පලා වර්ග 50ක්. (50 plants in my guardan) Subscribe my youtube channel
නොදුටු සොබාදහම         (Nodutu Sobadahama) නොදුටු සොබාදහම (Nodutu Sobadahama)
3.03K subscribers
143,408 views
2K

 Published On Sep 4, 2022

මේ video එකෙන් මං ඔයාලට අරන් ආවෙ මගේ ගෙවත්තේ වගා කර ඇති දිනපතා අපේ ආහාරයට ගත හැකි පලා වර්ග 50ක් පිළිබඳවයි. ඒවා ආහාරයට ගත හැකි ආකාරය ගැනත් පුංචි දැනුවත් කිරීමක් කරනව.
මුකුණුවැන්න, ගොටුකොළ,කූරා තම්පලා,තෙල් අලකොල, බතල,අගුණ, නිවිති,කොහිල,තෙබු,කංකුං, ලුනුවිල,කටුඑරබදු, දඹල, නීරමුල්ලිය, මුරුංගා වැනි පලා වර්ග 50ක් ඇතුලත් කරල තමයි අද video එක අරන් ආවේ..

like 👍
Comment ♥️
share ♥️

   / @nodutusobadahama  

show more

Share/Embed