Adare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)
Redfox Records Redfox Records
97K subscribers
176,830 views
3.4K

 Published On Premiered Feb 11, 2022

Stream / Download:
https://open.spotify.com/track/5MgX09...

https://music.apple.com/lk/album/adar...

Adare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)


Vocals - Mariazelle Goonetilleke, Piyal Perera and Tilan GT
Music - Pasan Liyanage
Additional Keyboard - Rihan Fernando
Video Directed and VFX -Rivinu Amanda
DOP - Nuwan S Kakulandara
Lyrics - Ananda Padmasiri
Make up - Asiri
Mixing & Mastering - Mixed @ Redfox Studios
Recorder by Lucky and Rihan @ Redfox

Follow us -
  / mariazelle.goonetilleke1  
  / mariazellegoonetilleke  
  / gypsiespiyal  
  / rivinuamanda  
  / tilan.gt  
  / tilangtofficial  
  / pasanredfox  
  / pasan_liyanage  



Adare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)

#adare #redfoxremix #ආදරේ

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරදා
ඔබ යයිදෝ වෙන්වීලා...
ආදරේ දුක් වේදනා ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ හට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ තුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා මා දෙන්නේ නෑ කිසිදා

මහ මුහුදේ යන අතරේ මම මුහුදට වැටුනෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ ⁣බේරන් ගොඩ එනවා
මහ කැලයේ යන විටදී හොරු රැළකට අසු වේනම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ බේරන් මම එනවා
ආදරේ ඔබ......

වෙන ළඳකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ලලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා
ඔබෙ මව්පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියොතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්දා යනවා...

ආදරේ ඔබ මා හට ඇතැයි කියා
මා සිතේ සැක දැන් ඇත දුරුවීලා
මේ දිවියේ අවසානෙ තුරා අපි ඉඳිමූ එක්වීලා
ආදරේ දුක් වේදනා මතු වන්නේ නෑ කිසිදා

show more

Share/Embed