මොනවහරි දැන ගත්‍ත ගමන් Wife Fire වෙනවා - කැලුම් ශ්‍රී | Kelum Sri & Duli Fernando | Music Pickle
Music Pickle Music Pickle
204K subscribers
158,886 views
0

 Published On Nov 24, 2022

Music Pickle Program එකට මේ Week එකේ ආවේ හැමෝගෙම ආදරය දිනා ගත්ත ලස්සනම ලස්සන Couple එකක්. ඒ කැලුම් ශ්‍රීයි එයාගේ wife දුලීයි. මේ දෙන්නා පහුගිය දවසක wedding එකකදි දාපු Dance එකක් Viral වුණා. දෙන්නම ගොඩාක් හොඳ Dancers ල නිසා Music pickle එකේදිත් Dancing challenge එකක් දෙන්න අපි අමතක කළේ නෑ. එහෙනම් ඒ අලුත්ම අත්දැකීමත් එක්ක ලස්සනම ලස්සන program එකක් බලන්න ඔයාලා හැමෝම දැන්ම එකතු වෙන්න Music pickle එක්ක.

Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Hiruni Kaushalya
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell

Subscribe us : https://bit.ly/3hemfOs
Like us on Facebook :   / musicpickle  

#MusicPickle #IdeaHell #TVDerana

show more

Share/Embed