How to download UTUBE videos-සිංහලෙන් දැන ගමු
Nawamu Sithum Nawamu Sithum
358 subscribers
280 views
29

 Published On Premiered Sep 24, 2021

අද සිටින බොහෝ දෙනෙක් යු ටියුබි වීඩියෝ ටිකක් දිගයි නමි බලන්නෙ නෑ. ඒ එක්කො ඩෙිටා වැඩියෙන් යන නිසා නැත්නම් එක දිගට බලන්න කාලය නැති නිසා. මේ දෙකටම තිබෙන එකම විසඳුම තමයි ඒ වීඩියෝව ඩවුන්ලෝඩ් කර ගැනීම. ඒත් හුඟක් අය දන්නෙ නෑ යු ටියුබ් වීඩියෝවක් ඩවුන්ලෝඩ් කරගන්න. මං මේ වීඩියෝවෙන් කියල දෙන්නම් කොහොමද ඒක කරගන්නෙ කියල.
You Tube එකේ තියෙන ලස්සන සිංහල චිත්‍රපටයක් තමයි විශම භාග. ඇත්තටම ඒක හරිම ලස්සනයි.ඒක Nighttime Data වලින් Download කරල Daytime එකේදි බලන්න මේ වීඩියෝවෙන් කියලදෙනව. ඒ වගේම මගේ Voice එක පළමු වතාවට මේ වීඩියෝවෙන් ඔබට අහන්න පුළුවන්. ඒ චිත්‍රපටයත් මේ වීඩියෝවත් දෙකම බලන්න.
හොඳයි නම් ඔබ තාම මගෙ චැනලයට ‘SUBSCRIBE’ කලේ නැත්නම් වීඩියෝවේ පහළ දකුනු කෙළවරේ තිබෙන නිල්පාට 'නවමු සිතුම්' රූපය ක්ලික් කිරීමෙන් 'SUBSCRIBE' කරන්න. Like කරන්න. යාළුවන්ටත් share කරන්න

show more

Share/Embed