Green Card එකට Photos ගන්න හරිම විදිය |පැහැදිලිව සරළව පෙන්වන එකම වීඩියෝව |DV 2026 Photo Requirements
Aani & Aana Aani & Aana
8.4K subscribers
1,420 views
40

 Published On Oct 3, 2024

Exciting news! 🍀🛫🇺🇸

Discover a unique opportunity to pursue your American dream through the DV lottery. Take a chance to win a free green card, available once a year! 🍀🛫🇺🇸

ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සදහා නොමිලේ ඔබට ලැබෙන අවස්ථාව නැත්නම්, 2026 ග්‍රීන් කාඩ් සදහා අයදුම් කිරීමේ අවස්තාව ඔක්තෝම්බර් 02 අද දින සිට ඇරඹෙනවා.

2024 ඔක්තෝම්බර් 02 වන බදාදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2024 නොවැම්බර් 05 වන අගහරුවාදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30 දක්වා කාළය තුල ඔබට මේ සදහා අයදුම් කල හැකියි.
ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට නොමිලේ අයදුම් කරන්න | කවදද? කොහොමද? සුදුසුද? වීඩියෝ එක බලන්න|Green Card ‘26`
   • ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට නොමිලේ අයදුම...  

මේ තියෙන්නේ Photo tool එකට ලින්ක් එක. මේ tool එකෙන් පුළුවන් ඔබට ඔබගේ Digital Image එක නිසි ප්‍රමිතියට තියනවද යන්න පරික්ෂා කර ගන්න. ඒ වගේම අවශ්‍ය Photo Size එකට ඔබගේ Digital Image එක crop කරගන්න.
https://tsg.phototool.state.gov/photo

ඡායාරූප සුදුසුකම් දැනගැනීමට: https://travel.state.gov/content/trav...

අයදුම් පත් යොමු කලයුතු නිල වෙබ් පිටුව: https://dvprogram.state.gov

ඒ වගේම මෙම වසරේ ඔබට මේ සඳහා අයදුම් කරන්න Passport අවශ්‍ය වෙන්නේ නැහැ.

ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට නොමිලේ අයදුම් කරන්න සෑම වසරකම ඔබට ලැබෙන මහඟු අවස්ථාවක් තමයි DV Lottery නැත්නම් ග්‍රීන් කාඩ් කියන්නේ.
ඔබට මේ සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නැහැ.
අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ අඟල් 2x2 ඡායාරූප 2ක් සමග අයදුම් පත පුරවා යොමු කල හැක.

මේ සඳහා ඔබට කිසිඳු මුදලක් වය නොවන අතර කිසිම ආකාරයකින් මේ සඳහා කිසිවෙකුටත් කිසිඳු ගෙවීමක් කිරිමට අවශ්‍ය නොවන බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී ලෙස කටයුතු කරන්න. ව්‍යාජ ආයතන පුද්ගලයන් හෝ වෙබ් අඩවි වලට නොරැවටෙන්න.
**අයදුම් පත පිරවීමේදී ගැටලු ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න**
-----------------------------------------------------------------------------------------------------------------------
මේ සඳහා අයදුම් කිරීමට ඔබ පහත සුදුසුකම් සපුරාලිය යුතුයි.

අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හෝ වසර දෙකක රැකියා පළපුරුද්ද

වැඩි විස්තර සඳහා,
https://travel.state.gov/content/trav...

වැඩි විස්තර සඳහා මෙම නිල වෙබ් පිටුවට පිවිසෙන්න: https://travel.state.gov/content/trav...

ඇමෙරිකාවේ වැඩිපුර පුරප්පාඩු තියෙන වෘතීන් ගැන දැනගන්න ඇමෙරිකානු කම්කරු දෙපාර්තමීන්තුවේ නිල වෙබ් අඩවිය:
https://www.onetonline.org

අයදුම් පත් යොමු කලයුතු නිල වෙබ් පිටුව: https://dvprogram.state.gov

2024 ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂන් එක පුරවන විදිය පියවරෙන් පියවර/How to fill the Green Card Application
• 2024 ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂන් එක පුරවන...
ග්‍රීන් කාඩ් ලොතරැයියට නොමිලේ අයදුම් කරන්නේ මෙහෙමයි /How to apply Green Card /DV Lottery 2024 🇺🇸
• ග්‍රීන් කාඩ් ලොතරැයියට නොමිලේ අයදුම් ...


2026 ග්‍රීන් කාඩ් අයදුම් කිරීම සදහා අවශ්‍ය සියලු තොරතුරු ඇතුලත් වීඩියෝ එකක් වගේම අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්, පින්තූර ගන්න ආකාරය, රැකියාව සුදුසුද යන වග, අයදුම් පත්‍ර නිවැරදිව පුරවන ආකාරයේ සිට ප්‍රථිපල බලන ආකාරය දක්වා සියලුම වීඩියෝ ආනි & ආනා YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හකියි. ඒ සදහා video link සහ playlist link පහතින් සදහන් වේ ⬇️
සියලුම වීඩියෝ නරඹා නිවැරදිව අයදුම් පත්‍ර ඉදිරිපත් කරන ආකාරය පිළිබදව දැනුවත් වෙන්න කියලා ආරාධනා කරනවා.

ග්‍රීන් කාඩ් සදහා අයදුමි කිරීමට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්!
ජයෙන් ජයම වේවා!!

ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට නොමිලේ අයදුම් කරන්න | කවදද? කොහොමද? සුදුසුද?
වීඩියෝ එක බලන්න|Green Card ‘26
   • ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට නොමිලේ අයදුම...  

ග්‍රීන් කාඩ් ලොතරැයියට නොමිලේ අයදුම් කරන්නේ මෙහෙමයි /How to apply Green Card /DV Lottery 2024 🇺🇸
   • ග්‍රීන් කාඩ් ලොතරැයියට නොමිලේ අයදුම් ...  

2024 ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂන් එක පුරවන විදිය පියවරෙන් පියවර/How to fill the Green Card Application
   • 2024 ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂන් එක පුරවන...  

ග්‍රීන් කාඩ් apply කරන්න අවශ්‍ය US Visa Photos හදාගන්නේ මෙහෙමයි|Photo Requirements for DV 🇺🇸Program
ඇමෙරිකාවේ පදිංචියට Green Card අයදුම් කිරීමේදී, Photos හදාගන්න පැහැදිලිවම සරළව පෙන්වන එකම video එක🇺🇸
   • ග්‍රීන් කාඩ් apply කරන්න අවශ්‍ය US Vi...  

ග්‍රීන්කාඩ් අයදුම් කිරීම සඳහා ඔබ කරන රැකියාව සුදුසුද?|How to find Qualifying Occupations for DV Visa
   • ග්‍රීන්කාඩ් අයදුම් කිරීම සඳහා ඔබ කරන ...  

ඔබත් ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙක්ද? | ප්‍රතිපල ලගදීම | How to check DV Lottery 2025 results
   • ඔබත් ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙක්ද? | ප...  

Green Card 2024 (සියලුම වීඩියෝ ඇතුලත් Playlist එක)
   • Green Card (DV Lottery/Diversity Visa)  


ආයුබෝවන්!
ඇමෙරිකාවේ විශේෂ තොරතුරු දැනගන්න, ඇමෙරිකාවේ වගේම ලෝකේ සුන්දරම තැන් දැකගන්න, රසවත් කෑම රස ඇස් දෙකෙන් විදගන්න කැමතියි නේද? එහෙම නම්, ඔයා ඇවිත් ඉන්නේ හරිම තැනට. එන්න අපිත් එක්ක මේ ලස්සන අත්දැකීම් විදගන්න. පුංචි දෙයක්වත් අතපසු නොවෙන්න අපේ ආනි & ආනා යූ ටියුබ් චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න 💝🇺🇸

Welcome to the Aani & Aana YouTube channel! 🙏

If you're looking to discover special information about America, explore beautiful places across the globe, and indulge in delicious food, you're in the right place. Subscribe to our channel and join us on this exciting journey! Don't miss out on any of our adventures.
Hit that subscribe button now! 🛫🏞🗽🏟🎡🏜🏔🏖🍽️🍰🧁🎂🍭🍡🧋🍵☕🍛🫕🌎💝

show more

Share/Embed