Sadamala(සඳමල)-Official lyrics Video 2021 | Janaka Athukorala
Janaka Athukorala Janaka Athukorala
790 subscribers
341 views
34

 Published On Jun 2, 2021

Artist - Janaka Athukorala
Lyrics -Janaka Athukorala
Melody - Janaka Athukorala
Music - Janaka Athukorala
Video - Janaka Athukorala
Recording/Mixing/Mastering - Janaka Athukorala
Rhythms A Lab Production.💢
  / music1production1studio  
*****************************************
Keys - Janaka Athukorala
Guiter - Janaka Athukorala
drums - Janaka Athukorala
****************************************
අමතකද අපේ ආදර කතාව.
...........................................................

මලක තිබුණු ඒ ලස්සන මල පණ වුන විට තිබුණද
සුවඳ තිබුණු මල පෙත්තක සුවඳ තාම හමනවාද
සිනිදු දෙතොල් බදු මල් පෙති නුඹ දැක්කම පිපෙනවද
අදත් එදා වාගේමද මල් ⁣කලඹක් සුරතේ ඇතිද.

පැහැරසර වූ ප්‍රේමයක්ද මල්දම් නුඹ වාගේමද
කදුළු නැගුණු දෑස් වලට පිනිපිදු වල සිතලයිද
කාලය ගිය අරුම කිමද කැකුළි නුඹත් පර වී ලද.
මල් වල ඇති ලස්සන අද අතීතයට එක් වීලද

සුසුම් රැදුන අපේ හදවත ආදරයෙන් මත් කරලද
තාමත් කිම නිහඬතාව අමතකයිද ආදර සඳ
තාමත් නුඹ නිදි යහනක දෑස් පියන් සිහින ලොවක
තාමත් සුරමලට ගොතන ගී පද වල පහස මදිද
අමතකයිද ආදර සඳ...

show more

Share/Embed