ලෙඩ ඇඳෙත් කවි කියූ අපේ මාකඳුර | මාකඳුරේ කවියා අවසන් වරට කියූ හිටිවන ම කවි
Sriya Hindurangala Sriya Hindurangala
12.4K subscribers
21,663 views
318

 Published On Nov 14, 2023

පසුගිය දා අභාවප්‍රාප්ත මාකඳුරේ අමරසිංහ කවියා මාස දෙකක් පමණ රෝගාතුර ව සිටි අවදියේ එතුමාගේ දුක සැප බැලීමට කවීන් කීප පලක් එම නිවසට ගිය අතර කවියාගේ සතුට උදෙසා සියලු දෙනා ම කවියෙන් සෙත් පැතුම් ගෙන ආහ. එහි දී මාකඳුර කවියා ද සිය හුරුපුරුදු ඉරියව්වෙන් ම හිටිවන ම කවි දෙකතුනක් ගායනා කළේ සිය අසනීප තත්ත්වය ද අමතක කරමිනි. ඒ කවි කීපය මාකඳුරේ කවියාගේ අවසාන ම කවි කීපය යි. මේ, එම කවි කීපය ඇතුළත් මාකඳුර කවියා අවසන් වරට පෙනී සිටි වීඩියෝව යි.

show more

Share/Embed