Social Media & Photography | ඡායාරූපකරණයට සමාජ මාධ්‍ය බලපානවද ? 🔥📷🌸 | Photography Sinhala
Sanju Rangodage Photography Sanju Rangodage Photography
600 subscribers
184 views
15

 Published On Sep 1, 2023

සමාජ මාධ්‍ය අද වන විට යයි ලෝකයේ ප්‍රබලම අංගයක් බවට පත්වී ඇති අතර සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතීඡායාරූපකරණ ක්ෂේත්‍රයේ නිරත වන ඔබ සමාජ මාධ්‍ය ඡායාරූපකරණ ක්ෂේත්‍රයට භාවිතා කරන්නේ කෙසේද යන්න මෙම වීඩියෝව මගින් පැහැදිලි කරනු ලබයි ඔබ ඡායාරූප ශිල්පියෙක් නම් අනිවාර්යයෙන්ම ෙම සමාජ මාධ්‍ය භාවිතයට ගත් යුතු අතර ඔබේ හැකියාවන් ලෝකයාට පෙන්වීම් සඳහා ඇති හොඳම ස්ථානයක් වශයෙන් සමාජ මාධ්‍ය හැඳින්විය හැකියි

show more

Share/Embed