අවබෝධතා ගිවිසුම
School Media Clubs Program - DGI Sri Lanka School Media Clubs Program - DGI Sri Lanka
1.44K subscribers
25 views
0

 Published On Jan 1, 2024

ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ සරසවියේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය සමග ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව මෙරට ජනමාධ්‍ය අධ්‍යාපනය, මාධ්‍ය වෘත්තීය හාවය, ජනමාධ්‍ය පර්යේෂකයන් සහ මාධ්‍ය සාහිත්‍යය පෝෂණය කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන ලදි.

show more

Share/Embed